Scotch Bonnet & Green Sauce


Health benefits

Coriander leaves are high in magnesium, calcium, and iron as well as potassium which helps in controlling heart rate and blood pressure.

The medicinal properties of coriander leaves also help in digestion.

Minchi leaves also improve brain function.

සෞඛ්‍ය ප්‍රතිලාභ

කොත්තමල්ලි කොළ වල මැග්නීසියම්,කැල්සියම් හා යකඩ මෙන්ම පොටැසියම් ඉහල මට්ටමක පවතින අතර එය හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය පාලනයටද උපකාරී වේ.

අහාර ජිරණයට ද කොත්තමල්ලි කොළ වල ඇති ඖෂධීය ගුණ උපකාරී වේ.

මින්චි කොළ ද මොලයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.








Reviews
There are no reviews yet.