Scotch Bonnet & Mango Sauce


Health Benefits

Scotch Bonnet Chilli Pepper is a type of pepper that is very popular all over the world.

Scotch Bonnet contains vitamins A, B, C, and iron.

After eating the Scotch Bonnet, its spicy and delicious taste spreads in the mouth immediately, but it disappears immediately

Scotch bonnet strengthens the immune system.

The anti-cancer properties of Scotch bonnet are very beneficial.

In indigenous medicine, Scotch Bonnet is used to treat diseases like asthma.

Mangoes also have the necessary components to reduce calories.

සෞඛ්‍ය ප්‍රතිලාභ

නයි මිරිස් හෙවත් Scotch Bonnet Chilli Peper යනු මේ වන විට ලෝකය පුරා ඉතා ජනප්‍රිය මෙන්ම අධික සැරෙන් යුතු පෙපර් වර්ගයකි.

නයි මිරිස් වල විටමින් A,B,C හා යකඩ අඩංගු වේ.

නයි මිරිස් අහාරයට ගත් පසු ක්ෂණිකව මුඛය පුරා එහි සැර හා රස පැතිරුනත් එය ක්ෂණිකව නැති වී යයි.

නයි මිරිස් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරයි .

පිළිකාව සමග සටන් කිරීමට නයි මිරිස් වල ඇති ගුණාංග ඉතා ගුණදායකය වේ.

දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ඇදුම, හතිය වැනි රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නයි මිරිස් යොදා ගනියි.

අඹ වලද කැලරි අඩු කිරීමට අවශ්‍ය සංඝටක පවතියි.








Reviews
There are no reviews yet.